එස්.කේ.කේ. සූරිආරච්චි ද්විතික විද්‍යාලය

නිර්මාතෘවරු

සුරිය ගී සරණි

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-07-18 at 20.27.36_4f43dc52.jpg

 

වසර දාහතකට පසු 2011 වසරේදී සිට අප විද්‍යාලය මගින් විශ්ව විද්‍යාලය වෙත සිසුන් සමත් කරවමින් පාසලේ හැරවුම් ලක්ෂයක් බවට පත්ව ඇත එම වසරේ සිට සෑම වසරකම සූර්යාල ඇති මාතාව දිදුල වෙනුවෙන් සෑම වසරකම සරසවි වරම් ලබාගන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතීවරම් ලබාගන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. ගුරු සිසු අධ්‍යයනය අනධ්‍යන කාර්යමණ්ඩලය අතර මනා සුසංයෝගයක් පැවති අතර එය විද්‍යාලයේ ප්‍රගමනයට මනා පිටුවහලකිවරම් ලබාගන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. ගුරු සිසු අධ්‍යයනය අනධ්‍යන කාර්යමණ්ඩලය අතර මනා සුසංයෝගයක් පැවති අතර එය විද්‍යාලයේ ප්‍රගමනයට මනා පිටුවහලකවරම් ලබාගන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. ගුරු සිසු අධ්‍යයනය අනධ්‍යන කාර්යමණ්ඩලය අතර මනා සුසංයෝගයක් පැවති අතර එය විද්‍යාලයේ ප්‍රගමනයට මනා පිටුවහලක විෂය සමගාමී මෙන්ම විෂ බාහිර ක්‍රියාකාරකම්වලද ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත 

2017 වර්ෂයේදී කනිෂ්ඨ ශිෂ්ඨ බට්ට කණ්ඩායමක් ඇති කිරීම විද්‍යාල ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන තවත් සන්ධිස්ථානයක් විය යහපත් ආර්ථික මට්ටමක් නොමැති අප විද්‍යාලයේ සිසු දරුවන්ගේ විෂය සමගාමී හා විෂය බාහිර කටයුතුවලදී අවට ප්‍රජාවගේ සහයද ඇතිව සාර්ථකව සිදුකරගෙන යාමට විද්‍යාලීය විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය කැපවීමෙන් කටයුතු කරනු ලබයි

2018 වර්ෂයේදී කියවන්නෝ දිනන්නෝ වැඩසටහන යටතේ අප විද්‍යාලයේ ශිෂ්‍යාවන් දෙදෙනෙකු චීන සංචාරය සඳහා තේරී පත්විය 2019 වර්ෂයේ ද බස්නාහිර පළාත් විදුහල්පති ප්‍රභා සම්මාන උළෙලේ හොඳම විදුහල්පතිවරයා වශයෙන් තේරී පත්විය 

2020 වර්ෂයේදී පැවති කොවිඩ් වසංගතය හමුවේ අභියෝගය ආශිර්වාදයක් කර ගනිමින් මාර්ග ගත ක්‍රමවේද ඔස්සේ සිසුන්ගේ අධ්‍යාපනික කටයුතු අඛණ්ඩව දෛනිකව කාලසටහනකට අනුව ක්‍රියාත්මක විය මේ හැරුණු විට විෂය බාහිර ක්‍රියාකාරකම් සියල්ලටම නවමු තාක්ෂණයක් උපයෝගී කරගනිමින් නිර්මාණශීලීව හා ආකර්ෂණීය ශීලී ලෙසින් සිසුන්ගේ දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනය කරමින් සිදු කෙරුණි 

2021 - 2022 වර්ෂයේදී පැහැසරණිය සාහිත්‍ය නිර්මාණ වැඩසටහන සන්සුන් මනසින් රන්වන් අස්වනු වැඩසටහන සිසුනයි අභිසස් වැඩසටහන අධ්‍යාපන සංවර්ධන වැඩසටහන හා හරිත පාසල් වැඩසටහන යනාදී විශිෂ්ට ව්‍යවහාරයන් පහක් යටතේ විෂය සමගාමී ක්‍රියාකාරකම් ක්‍රියාත්මක විය ඒ අනුව 2020 - 2021 වර්ෂ වල දීපව්‍යාප්තව ක්‍රියාත්මක වූ ගුරු විදුහල් ප්‍රතිභා ප්‍රභා විශිෂ්ට ව්‍යවහාර ගුරු විදුහල්පති සම්මානයෙන් පිදුම් ලැබීමද අප විද්‍යාලය සමත් විය 2022 වසරේදී හරිත පාසල් කලාපයෙන් ප්‍රථම ස්ථානය2022 වසරේදී හරිත පාසල් කලාපයෙන් ප්‍රථම ස්ථානයද බස්නාහිර පාසල් මළල ක්‍රීඩා තරඟයෙන් කලාප සංගීත තරග ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට හැකි විය 

නිසල සුපසන් පරිසරයක පිහිටා ඇති විද්‍යාලය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගත අභියෝග ජයගත වි හා දයාවෙන් පරිපුන් සාදාචාර සම්පන්න සුසික්ෂිත ශිෂ්‍ය ප්‍රජාවක් බවට පත්කිරීම විද්‍යාලයේ අරමුණ වන අතර ගෝනහේන ගම් ප්‍රදේශයේ දරුවන්ගේ අනාගත සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරමින් ප්‍රදේශය හොඳම විද්‍යාලය බවට පත් කිරීම පරම අභිලාෂය වේ

1909 වර්ෂයේ යටත් විජිතයක්ව පැවතුණ සමයක සිංහල පාසලක් වශයෙන් මෙම විද්‍යාලය ආරම්භ විය ගෝනහේන ගම්පතිව සිටි එස්.කේ.කේ කර්නේලිස් නිවස අසල කුඩා අතු පැලක් ලෙසින් ආරම්භ වූ මෙම පාසලේ මුල් ගුරුතුමා වූයේ සූරියගම සිට පැමිණි පීරිස් තියේරා මහතාය . 1951 වර්ෂයේ රජයේ මිශ්‍ර පාසලක් බවට පත් වූ අප විද්‍යාලය 1957 වර්ෂයේදී කේ.කේ. කිරිනේරිස් මහතා විසින් අක්කර දෙකක භූමි භාගයක් පරිත්‍යාග කර වර්තමාන පාසල පිහිටි ස්ථානයේ ස්ථිර ගොඩනැගිලි දෙකක් ඉදිකර පාසල සංවර්ධනය කරන ලදී 

1961 වර්ෂයේ දී මහා විද්‍යාලයක් බවට පත් වූ මෙය 1963 පෙබරවාරි 28 වන දින සිට මහා විද්‍යාලය හා ප්‍රාථමික අංශය වෙන් කොට මහා විද්‍යාලය හා ප්‍රාථමික අංශය පාසල් දෙකක් වශයෙන් ප්‍රවර්ධනය කරන ලදී. මෙම විද්‍යාලය ආරම්භයේදී සවස පාසලක් ලෙස පැවතුණි. 1963 මැයි මස 21 වන දින වන විට වර්ෂයේ ළමුන් තුන්සිය දාසයක් සිටි අතර ගුරුබවතුන් දාසයක් රාජකාරී කටයුතු කළ බව සඳහන් වේ 

1970 දශකය අප විද්‍යාලයේ සරණමය යුගයක් ලෙස හැඳින්විය හැකිය කර්නල් කේ.පි.ජි.නිලමේ මහතා විදුහල්පති දුරය හෙබ වූ එම කාලය විද්‍යාගාරය කෘෂි විද්‍යාගාරයක් සුවිසල් ක්‍රීඩා පිට්ටනියක් ආදී භෞතික සම්පත් මෙන්ම විද්‍යාලයේ දරුවන්ගේ හැකියාවන් වර්ධනයෙක් කරමින් විවිධ තරග ජයග්‍රහණය කළේය

මේ අයුරින් විවිධ කාලවලදී විවිධ වූ සන්ධිස්ථානයක් පසු කරමින් බොහෝ විදුහල්පතිවරුන් විසින් මුලසුන හෙබ වූ මෙම විද්‍යාලයේ වත්මන් විදුහල්පති ජගත් දීප්ති ලියනාරච්චි මහතාගේ නායකත්වය යටතේ විද්‍යාලයේ භෞතික හා මානව සම්පත් වර්ධනය කරමින් සිසු දරුවන් තුළ දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනය ඇති කරමින් දිනෙන් දින සංවර්ධනයට පත්වෙමින් පවතී.

කුඩා කල සිට සූරියාරච්චි විදු මෑණියන් තුරුලේ ශිල්ප ශාස්ත්‍ර හදාරා පසුව මෙම විද්‍යාලයේම උප ගුරුවරයකු ලෙස පන්නරය ලබමින් 2008 වර්ෂපන්නරය ලබමින් 2008 වර්ෂයේදී විදුහල්පති ධූරයේ වැඩ බාරගනිමින් එවකට පැවැති ශිෂ්‍ය සංඛ්‍යාව සහ ගුරු සංඛ්‍යාව වර්ධනය කර ඇත 

විද්‍යාලයේ භෞතික සම්පත් හා මානව සම්පත් යන ධ්‍යාංශයෙන්ම ඉහළ තත්ත්වයකට වර්තමානයේ පැමිණ ඇති අතර 2017 වර්ෂය ඉතා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී අපොස උසස් පෙළ විද්‍යාගාරයක් සහිත තෙමහල් ගොඩනැගිල්ලක් විද්‍යාගාරයට ලබා ගනිමින් එවක ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කිරීමට ලැබීම විද්‍යාලය ලැබූ මහඟු ජයග්‍රහණයකි. එසේම 2017 වර්ෂයේ සුපසන් ගුරු අභිමතත්ත්වයකට වර්තමානයේ පැමිණ ඇති අතර 2017 වර්ෂය ඉතා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී අපොස උසස් පෙළ විද්‍යාගාරයක් සහිත තෙමහල් ගොඩනැගිල්ලක් විද්‍යාගාරයට ලබා ගනිමින් එවක ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කිරීමට ලැබීම විද්‍යාලය ලැබූ මහඟු ජයග්‍රහණයකි. එසේම 2017 වර්ෂයේ සුපසන් ගුරු අභිමානී සම්මානයක්ද 2015 වර්ෂයේ ප්‍රතිභා ප්‍රභා සම්මානයක්ද 2017 වර්ෂයේ මහර හරසර ප්‍රණාමයන්ද ලබා ගනිමින් විද්‍යාලයේ ඉදිරි ගමනට වර්තමාන විදුහලපතිතුමා නායකත්වය මෙහෙයවයි 

වසර දාහතකට පසු 2011 වසරේදී සිට අප විද්‍යාලය මගින් විශ්ව විද්‍යාලය වෙත සිසුන් සමත් කරවමින් පාසලේ හැරවුම් ලක්ෂයක් බවට පත්ව ඇත එම වසරේ සිට සෑම වසරකම සූර්යාල ඇති මාතාව දිදුල වෙනුවෙන් සෑම වසරකම සරසවි වරම් ලබාගන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතීවරම් ලබාගන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. ගුරු සිසු අධ්‍යයනය අනධ්‍යන කාර්යමණ්ඩලය අතර මනා සුසංයෝගයක් පැවති අතර එය විද්‍යාලයේ ප්‍රගමනයට මනා පිටුවහලකිවරම් ලබාගන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. ගුරු සිසු අධ්‍යයනය අනධ්‍යන කාර්යමණ්ඩලය අතර මනා සුසංයෝගයක් පැවති අතර එය විද්‍යාලයේ ප්‍රගමනයට මනා පිටුවහලකවරම් ලබාගන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. ගුරු සිසු අධ්‍යයනය අනධ්‍යන කාර්යමණ්ඩලය අතර මනා සුසංයෝගයක් පැවති අතර එය විද්‍යාලයේ ප්‍රගමනයට මනා පිටුවහලක විෂය සමගාමී මෙන්ම විෂ බාහිර ක්‍රියාකාරකම්වලද ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත 

2017 වර්ෂයේදී කනිෂ්ඨ ශිෂ්ඨ බට්ට කණ්ඩායමක් ඇති කිරීම විද්‍යාල ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන තවත් සන්ධිස්ථානයක් විය යහපත් ආර්ථික මට්ටමක් නොමැති අප විද්‍යාලයේ සිසු දරුවන්ගේ විෂය සමගාමී හා විෂය බාහිර කටයුතුවලදී අවට ප්‍රජාවගේ සහයද ඇතිව සාර්ථකව සිදුකරගෙන යාමට විද්‍යාලීය විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය කැපවීමෙන් කටයුතු කරනු ලබයි. 

2018 වර්ෂයේදී කියවන්නෝ දිනන්නෝ වැඩසටහන යටතේ අප විද්‍යාලයේ ශිෂ්‍යාවන් දෙදෙනෙකු චීන සංචාරය සඳහා තේරී පත්විය 2019 වර්ෂයේ ද බස්නාහිර පළාත් විදුහල්පති ප්‍රභා සම්මාන උළෙලේ හොඳම විදුහල්පතිවරයා වශයෙන් තේරී පත්විය. 

2020 වර්ෂයේදී පැවති කොවිඩ් වසංගතය හමුවේ අභියෝගය ආශිර්වාදයක් කර ගනිමින් මාර්ග ගත ක්‍රමවේද ඔස්සේ සිසුන්ගේ අධ්‍යාපනික කටයුතු අඛණ්ඩව දෛනිකව කාලසටහනකට අනුව ක්‍රියාත්මක විය මේ හැරුණු විට විෂය බාහිර ක්‍රියාකාරකම් සියල්ලටම නවමු තාක්ෂණයක් උපයෝගී කරගනිමින් නිර්මාණශීලීව හා ආකර්ෂණීය ශීලී ලෙසින් සිසුන්ගේ දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනය කරමින් සිදු කෙරුණි 

2021 - 2022 වර්ෂයේදී පැහැසරණිය සාහිත්‍ය නිර්මාණ වැඩසටහන සන්සුන් මනසින් රන්වන් අස්වනු වැඩසටහන සිසුනයි අභිසස් වැඩසටහන අධ්‍යාපන සංවර්ධන වැඩසටහන හා හරිත පාසල් වැඩසටහන යනාදී විශිෂ්ට ව්‍යවහාරයන් පහක් යටතේ විෂය සමගාමී ක්‍රියාකාරකම් ක්‍රියාත්මක විය ඒ අනුව 2020 - 2021 වර්ෂ වල දීපව්‍යාප්තව ක්‍රියාත්මක වූ ගුරු විදුහල් ප්‍රතිභා ප්‍රභා විශිෂ්ට ව්‍යවහාර ගුරු විදුහල්පති සම්මානයෙන් පිදුම් ලැබීමද අප විද්‍යාලය සමත් විය 2022 වසරේදී හරිත පාසල් කලාපයෙන් ප්‍රථම ස්ථානය2022 වසරේදී හරිත පාසල් කලාපයෙන් ප්‍රථම ස්ථානයද බස්නාහිර පාසල් මළල ක්‍රීඩා තරඟයෙන් කලාප සංගීත තරග ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට හැකි විය. 

නිසල සුපසන් පරිසරයක පිහිටා ඇති විද්‍යාලය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගත අභියෝග ජයගත වි හා දයාවෙන් පරිපුන් සාදාචාර සම්පන්න සුසික්ෂිත ශිෂ්‍ය ප්‍රජාවක් බවට පත්කිරීම විද්‍යාලයේ අරමුණ වන අතර ගෝනහේන ගම් ප්‍රදේශයේ දරුවන්ගේ අනාගත සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරමින් ප්‍රදේශය හොඳම විද්‍යාලය බවට පත් කිරීම පරම අභිලාෂය වේ.