එස්.කේ.කේ. සූරිආරච්චි ද්විතික විද්‍යාලය

සුරිය ගී සරණි

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-07-18 at 20.27.36_4f43dc52.jpg


සිරි ජය සිරි නිතිනේ දිනේවා දිනේවා
අප මහා විදුහල් මාතා 
ලකබර කිතුරැස් දස අත පතුරා
විදූ ආලෝකෙන් අප සිත පොබයා
සිරි ජයසිරී  නිතිනේ දිනේවා................

අනාගතේ ශ්‍රී ලංකාවේ
දීර වීර දරු කැලතනා
ජීව ප්‍රනාලිය මේ
ශක්තිය ලැබ පිබිදේවා
සිරි ජය සිරි නීතිනේ දිනේවා දිනේවා 
අප මහා විදුහල් මාතා..................

සිංහලයේ අභිමානය වඩවා
ගුණදම්   සැමට  බෙදා දී
විදුහල් මවුනි අපේ..........
යසරැස් ලොවේ නගාලා.........
සිරි ජය සිරි නිතිනේ දිනේවා දිනේවා 
සූරි ආරච්චි විදුහල් මෑණි

දිනේ සදාකල් අසිරි ලබා
සත්සර දූම පුදා 
වදිනෙමු ස්නේහේ වඩාලා
සිරි ජය සිරි නීතිනේ දිනෙවා..........