1) දෙමව්පියන්,ගූරූභවතූන් ඇතූලූ සියලූ දෙනා තමන්ගේ යහපත ආරක්ෂා කරන නිසා ඔවුන්ගේ ආරක්ෂාවෙන් ඉටුකිරීමට විනීතව හැසිරිය යුතු අතර හොඳින් ඉගෙන ගත යුතුය.
2) හොඳින් ඉගෙනගෙන තම ගමට, පළාතට, රටට සේවයක් කරන්නෙමි තරයේ අදිටන් කළ යුතුය.
3) නිතරම ගුරු සිත දිනා ගනිමින් කලට වේලාවට වැඩ කරමින් ඉගෙනීම තම වගකීම සේ සලකා කටයුතු කළ යුතුය.
4) සහෝදර ශිෂ්‍යයන් සහෝදර ශිෂ්‍යයන් සුහදව ඇසුරු කරමින් පාසලේ කීර්තිය හා ගෞරවය ආරක්ෂාව වන පරිදි කටයුතු කළ යුතුය.
5) විද්‍යාලීය නීති රීති පද්ධතිය අවනතව කටයුතු කළ යුතුය.
6) දක්ෂතා හා හැකියා ප්‍රකට කෙරෙන අන්දමට ක්‍රියා කරන අතර දක්ෂයාගේ දක්ෂතාවය අගය කිරීමටපුරුදු විය යුතුය.
7) තමා හිමි කරගන්නා කවර ජයග්‍රහණය වුවද එය නිසි පරිදි හිමිකර ගත යුතුය.
8) ගුරුවරයාට සවන් දීමගුරුවරයාට සවන්දීම, කීකරුවීම සහ අවස්ථානුකූලව නිසි ලෙස ගෞරව කිරීම කළ යුතුය.
9) නිරන්තරයෙන් දෙමව්පියන්ට, වැඩිහිටියන්ට සැලකීම හා ගෞරව කිරීම කළ යුතුය.
10) ප්‍රිය වචන කතා කිරීම, ආචාරශීලීව හැසිරීම, අන්‍යයන්ට උපකාර කිරීම තමා විසින් විතර පුහුණු කළ යුතුය.
11) පන්ති කාමරයේදී හොඳ ශ්‍රාවකයෙකු ලෙසත්, ක්‍රීඩා පිටියේදි හොඳ ක්‍රීඩකයෙකු ලෙසත්, ආගමික සිද්ධස්ථානයක දී හොඳ සභිකයකු ලෙසත් තැනට සුදු ලෙස හැසිරිය යුතුය.
12) උද්යෝගිමත්ම දැනුම සපුරා ගැනීම සඳහා වෙහෙසිය යුතුය.
13) සමාජයේ සුභ සිද්ධියේ සඳහා පුදුමහත් සමාජ සේවා වැඩ පිළිවෙලට සහභාගි විය යුතුය.
14) නිතරම පිරිසිදුව, ප්‍රසන්නව කාරයශූරව ක්‍රියා කිරීමට තම ජීවිතයේ අගයක් කරගත යුතුය.
15) සෙස්සන්ට උපකාර කරන්නේ මිස කිසිවෙකුටත් හිරිහැර කරන්නෙකු නොවිය යුතුය.
16) මහා මාර්ගයේ ගමන් කරන විටත්, ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙන විටත්, විනයගරුකව හා ආචාරශීලීව හැසිරිය යුතුය.






