එස්.කේ.කේ. සූරිආරච්චි ද්විතික විද්‍යාලය

සුරිය ගී සරණි

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-07-18 at 20.27.36_4f43dc52.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

B.M.S.H බන්නැහැක මිය

වනයේ සුපිපෙන මල් කැකුළු වනයේම පරම යා නොදී, දසත සුවඳවත් කරන්නට අවස්ථාව උදා කරනු වස් "සයිබර් ලොවට පියාපත්" මහඟු පිටිවහලක් බව තුති පූර්වකව සිහිපත් කරමි. 

සාම්ප්‍රදායික චින්තනයෙන් බැහැරව හෙට දින වැඩ ලොවට පිරිමහින සමබර පෞරුෂයකින් හෙබි සූරිය දරුවන් අපවිදු මාතාවට හෙට දිනයේ දායාද කිරීම අපගේ සුභසාධ්‍යාශය වේ.

B.M.S.H බන්නැහැක මිය
නියෝජ්‍ය විදුහල්පති
බප /කැල / එස්. කේ. කේ සූරිආරච්චි ද්විතියික විද්‍යාලය..